22 May 2014

ලොන්තයනි නැගිටියව් !



තවත් එකක් ඇරඹී ඇති අතර, වෙනින් හුකන්නලා කියන්නා සේ මේක වෙනස් අත්දැකීමක් වේවි.. මේක අලුත් දෙයක්.. වැනි පජාති කතා අපි නොකියන්නෙමු. මේකත් තවත් එකක් පමණි. මේ කියවන ඔබට පළමු අර්බුධය නැගෙනුයේ මේ සටහන ලියන්නේ මොකාද හෝ මොක්කුද යන්නයි. උපහාසයද අපහාසයද එක ලෙස හදාරා සකල කාලයේ ගැලපීම් නොගැලපීම් සමතැන් කොටැ ලන්නට, පරිභවයේද උම්මන්තක දෙඩුමේදැ, කිකලෙකැ කිනම් උස්මුහුර්තියක ලැගුම් ගෙනැ, සාපිපාසා නොහගිස්වා තොපි මේ වාක්‍ය විචාරන්නේ එයටමයැ. මා මුනිදස් කුමරතුඟු වෙමි. නොයෙසේනම් සෞහාර්ධයින් සෞහාර්ධියන් මනස් ප්‍රකාරයෙන් නෙරපා, මත්ත භෘඩ්ග සේනාවන්ගෙන් උජ්වලිත වන ගොමුහි සැඟව වෙසෙන්නාවූ, රහස් චරයන්ගේ තාරා මණ්ඩල පටක මගහරවා, විමංසා කළවුන් හසකින් මගහරවා මෙසටහන බ්ලොගගත කරන මා සංස්කෘතයේ කෙළ පැමිණි පණ්ඩිතයෙකුද? හොයපං හුත්තනේ දිගින් දිගටම හොයපං!

මෙය තනිව ලියවෙන සටහන් ගොන්නක් නොවන්නට බොහෝ විට ඉඩ ඇත. ඒ නොයෙක් වූ පුද්ගයන් ඇසුරු කරන, නොයෙක් වූ කේන්තීන් සිත් දරා සිටින්නන් මගේ යහළුවන් වන බැවිනි. අප ඔබ එවන ළිපි මෙහි පළකරන්නේ නැත. ආටිකල් හිඟා නොකන්නෙමු. ගොංපාට් නොදා සිටින තාක් කල් කිසිඳු කරදරයකින් තොරව තොපට වෙසෙන්නට හැක. මෙහි පුද්ගලික අර්බුද වෙත පහරදීම් සිදු නොවේ. පොදු ගොංපාට් වෙනුවෙන් දිගින් දිගට පහර වදිනු ඇත. සුන්දර කරන අයියලාට ශිෂ්න දඬු, මල් වවන නංගිලාට හුතු තොල් පෙති ලලාට මත උද්දීපනය වන තුරු පහර ගැසීමට අප සූදානම්ය. එයට ඔබ බිය නොවන්න. මේ පහර දෙන්නට සැළකියයුතු වරදකරුවන් පිරිසක් සපිරෙන තෙක් ඉවසා හිඳ ලියැවෙන්නක් නිසා වැරදි පරණ වී තිබෙන්නට පුළුවන. නමුත් පිළුනු වී නැත.

උදේ සිට සවස් වන තෙක් බඩු ද ජැක ද අතේ ද ගසා ඉතුරුව දවසාවසානයේ ලේන්සුවේ පිස දමා ගෙන තිරයක් ඉදිරිපසට වී බෝධිසත්වයන් ද ගුරු දේවයන් ද මානව හිතවාදීන් ද විප්ලව වාදීන් ද ආදරයේ නිකළැල් සංකේත ද වීමට දඟලන එදා වේල ලිංගිකයන්ගේ කඳුලු කතාව ලියා දැක්වීම තිරයක් ඉදිරිපස සිටින මාගේ ඉමහත් සුවයක් ලබා ගෙන (බඩු යන) කර්තව්‍යය බව කරුණාවෙන් සලකන්න. ඒ නිසාම තොප බොහෝමයක් මාගේ ආදරණීය රසික රසිකාවියන්ගේ නෙත් සිත් පිනවීමේ මාතෘකා බවට පත් වෙන බවත් ඒ සමඟම මතකයට නංවා ගන්න. 

අප සමග අදහස් බෙදාගන්න. ඇනෝනිමස් කමෙන්ට් විවෘතය. ඔබ නොදන්නා අයෙකු සම්බන්ධ කතාවක් අප විචාරන්නේ නම් එය නොවිමසා සිටින්න. දන්නා කතාවකදී පමණක් අදහස් බෙදාගන්නට ඉදිරිපත් වන්න. 


2 comments: